යුක්රේනයේ කියෙව්හි රූපවාහිනී කුළුණකට ප්‍රහාරයක්

රුසියානු හමුදා එල්ලකළ මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ කියෙව් නගරයේ පිහිටි රූපවාහිනී සංඥා කුළුණක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

