ඉතිහාසයේ ප්‍රථම වරට ඇමෙරිකානු ඩොලරය රු.229 ඉක්මවයි

ඉතිහාසයේ ප්‍රථම වරට ඇමෙරිකානු ඩොලරය රු.229 ඉක්මවයි

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙරට ඉතිහාසයේ පළමු වතාවට අද (08) රුපියල් 229 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 299.99 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 225.20ක් ලෙසත් දැක්විණි.