ගීතාගේ ගෙදරට ඩීසල් ගන්න සජබෙන් මිනිස්සු එවලා

පාර්ලිමේන්තු මන්ත්රී ගීතා කුමාරසිංහ සිටින බෙන්තර නිවසට සමගි ජන බලවේගය පක්ෂයේ හතර දෙනෙක් පැමිණ ඩීසල් ඉල්ලීමට පැමිණ තිබුණ බව ඇය අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.
එම අවස්ථාවේ ඇය ගෙදර නොසිටිය බවත් ඇය නිවසේ සිටින වෙලාවක පැමිණීමට තිබුණ බව ඇය පවසනවා.
මේවා කාන්තා හිංසන නෙවෙයිද ? සමස්ථ කාන්තාවන්ගෙන් ඇය ඉල්ලීමක් කළා මෙම සිද්ධිය හෙළා දකින ලෙසට
අද පර්ලිමේන්තුවේදී ගීතා කුමාරසිංහ දැක්වූ අදහස් පහත ලින්ක් එකට පිවිසීමෙන් නැරඹිය හැකියි

