තවත් අලුත් කොවිඩ් ප්‍රභේදයක් සොයාගයි

තවත් අලුත් කොවිඩ් ප්‍රභේදයක් සොයාගයි

ඩෙල්ටා සහ ඔමික්‍රෝන් වෛරස ප්‍රභේද දෙකෙහි ජාන මුසුවී නව කොරෝනා දෙමුහුම් ප්‍රභේදයක් නිර්මාණය වී තිබෙනවා.

එය “ඩෙල්ටාක්‍රෝන්” යනුවෙන් පර්යේෂකයින් හඳුන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.

මෙතෙක් එහි ආසාදිතයින් 17 දෙනෙක් හඳුනාගෙන ඇති අතර එම ආසාදිතයින් අමෙරිකා එක්සත් ජනපදයෙන් සහ යුරෝපයෙන් තිබෙනවා.

https://bit.ly/3tEifyI