ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 259 ඉක්මවයි

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 259 ඉක්මවයි

මෙරට තුළ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පෞද්ගලික බැංකු ගණනාවකම විනිමය අනුපාත ලෙස ඩොලරයක් සදහා රුපියල් 260 දක්වා ඉහළ ගොස් ඇත.
නමුත් රාජ්‍ය බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 230 සීමාවේ පවතී.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ විනිමය පාලනය ලිහිල් කරමින් පැවසුවේ ඩොලරයක රු. 230 සීමාවේ පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ. ක්‍රමයට මිලට ගත හැකිය.