Homeව්යාපාරරන් මිලේ සුළු වෙනසක්March 14, 2022 8:18 am 0 ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙනවා. රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 1980යි ශත 21ක් ලෙසයි. ඊයේ රන් අවුන්සයක මිල ඩොලර් 1988.18ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 0.52ක අඩු වීමක්.