Homeවිදෙස් පුවත්පෙට්‍රල් මිල ගැන නවසීලන්ත රජය ගත් තීරණයMarch 15, 2022 8:24 am 0 පෙට්‍රල් මිල ඉහළ යාම හමුවේ ඉන්ධන බදු අඩු කිරීමට නවසීලන්ත රජය තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මාස තුනකට පොදු ප්‍රවාහන ගාස්තු අඩකින් අඩු කිරීමට ද නවසීලන්ත රජය තීරණය කර ඇති බවයි. https://bit.ly/37x52AD