අගමැති ඉල්ලා අස් නොවන බව කියයි

අගමැති ඉල්ලා අස් නොවන බව කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

කෙසේ වෙතත් මීට පෙර අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ ඔහු ඉල්ලා අස්වීමට සූදානම්ව සිටින බවයි