ජනපති පුතුගේ නිවසත් වටලයි

ජනපති පුතුගේ නිවසත් වටලයි

තම පියාව ගෙදර ගෙන්වා ගන්නා ලෙස පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට, එරට සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් ඊයේ (04) විරෝධතාවක් පවත්වා තිබෙනවා.