“ගෝඨාභය ගෝ හෝම් කිව්වට ප්‍රශ්නයක් නෑ” – ජොන්ස්ටන් ප්‍රනාන්දු

“ගෝඨාභය ගෝ හෝම් කිව්වට ප්‍රශ්නයක් නෑ” – ජොන්ස්ටන් ප්‍රනාන්දු

”ගෝඨාභය ගෝ හෝම් කිව්වට ප්‍රශ්නයක් නෑ “ යනුවෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂනයකවරයාගෙන් ඉල්ලා සිටියේ මේ රට අර්බුදයකට පත් කිරීමට ඉඩ නොදෙන ලෙසයි .

එමෙන්ම මැර දේශපාලනය හෙලා දකින ලෙසද ඒ මහතා ඉල්ලා සිටියා.

එමෙන්ම ජනාධිපතිවරයා කිසිසේත්ම ඉල්ලා අස් නොවන බව ද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ජනාධිපතිවරයා 69 ලක්ෂයක් ඡන්ද ලබා ගෙන ඇති බවත් මෙම තත්ත්වයට අප මුහුණ දෙන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා.