වාලච්චේන, ඒ – ෆෝ නිෂ්පාදනය අරඹයි

වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාවේ ඒ – ෆෝ කඩදාසි නිෂ්පාදනය මේ වන විට ආරම්භ කර තිබෙනවා.
එහි පළමු ඒ – ෆෝ කඩදාසිය පසුගියදා නිසි ප්‍රමිතියෙන් යුක්තව සාර්ථකව නිෂ්පාදනය කළ බවයි ජාතික කඩදාසි සංස්ථාවේ අධ්‍යක්ෂ ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද සඳහන් කළේ.

