Homeප්රධාන පුවත්ලිට්රෝ සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයිApril 15, 2022 1:26 pm 0 ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊට අදාල ලිපිය ඔහු ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.