දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය මෙන්න

දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය මෙන්න

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් මීට ස්වල්ප මොහොතකට පෙර (18) දිව් රුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ජනාධිපති මන්දිරයේ දීයි.

ඒ අනුව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන පත් කර තිබෙනවා.

මීට පෙර ඔහු අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ දිව් රුම් දී ඇත්තේ, ඔහුගේ පෙර ධුරය වූ වැවිලි රාජ්‍ය අමාත්‍ය වෙනුවටයි.