විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමේ යෝජනාවක් කථානායකවරයාට බාර දෙයි

විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමේ යෝජනාවක්,සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් කථානායකවරයාට බාර දී තිබෙනවා
මෙම යෝජනාවලියේ විධායක ජනාධිති ධූරය අහෝසි කර පාර්ලිමේන්තුවට වග කියන අගමැති ධූරයක් ඇති කිරීමේ යෝජනාවද ඇතුළත් බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

