හිටපු මැකෝ තති සටනක

හිටපු මැකෝ තති සටනක

හිටපු මැතිවරණ කොමසාරිස් හා සිමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ පස්වරුවේ දැන්වීම් පුවරුවක් එල්ලාගෙන අම්බලන්ගොඩ නගරයේ විරෝධාවක නිරත වී ඇත.

‘‘පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු‘‘ යනුවෙන් සටහන් කළ දැන්වීම් පුවරුව එල්ලාගෙන මෙසේ දේශප්‍රිය මහතා අම්බලන්ගොඩ නගරයේ පදික වේදිකාවට වී සිටියේය .

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර පවතී බිග් මැච් එක නරඹමින් සිටින අතරතුර දේශප්‍රිය මහතා මේ දැන්වීම ප්‍රදර්ශනය කරමින් සිටියේය.