අගමැතිට ඉල්ලා අස්වෙන්න එපාලු, තවත් පිරිසක් තීරණය කරලා

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් නොවිය යුතු බව ප්රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු ඒකමතිකව තීරණය කර තිබෙනවා
අද (27) අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති රැස්වීමකදී ඔවුන් මෙම තීරණයට පැමිණි බවයි පැවසෙන්නේ
එම නිවේදනය පහතින්,


