අද ඩොලරය ගිය උඩ

අද ඩොලරය ගිය උඩ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයකම අද (27) දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 350 – රු. 360 සීමාවෙහි ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

අද පෙරවරුවේ දී වාණිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

*ලංකා බැංකුව – රු. 353.00

*මහජන බැංකුව – රු. 352.99

*සම්පත් බැංකුව – රු. 355.00

*සෙලාන් බැංකුව – රු. 355.00

*කොමර්ෂල් බැංකුව – රු. 355.00

*DFCC – රු. 340.00

*HNB – රු. 353.00

*NDB – රු. 360.00

*අමානා බැංකුව – රු. 355.00