වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරිය එම ධූරයෙන් නෙරපයි

වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ භද්‍රාණි ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.ඒ අකාර්යක්ෂ්මතාවය හා දූෂිත ක්‍රියාකලාපය හේතුවෙන්.
වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ධූරයට අමතරව ආයතන ගණනාවක සභාපති ධූරය ද තවත් ආයතනය රැසක අධ්යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ද භද්‍රාණි ජයවර්ධන මහත්මිය විසින් දරා තිබෙනවා.

