පාළුවට ගිය කොළඹ

අද (28) උදෑසන කොළඹ කොටුව සහ පිටකොටුව සහ ඒ අවට පාළු ස්වභාවයක් ගනු ලැබුවා
ඒ ආණ්ඩුවට විරෝධය පාමින් රාජ්ය, අර්ධ රාජ්ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් අද (28) දිනයේ දී දැවැන්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබීම හේතුවෙන්.
ඒ සමඟ දුම්රිය ධාවනයත්, බස් ද සීමා වෙමින් ගම් නගර පාළුවට යන හැඩක් දැකගැනීමට හැකිවෙනවා.






