මහා නායක හිමිවරුගෙන් පොහොට්ටුව කළ ඉල්ලීම

මහා නායක හිමිවරුගෙන් පොහොට්ටුව කළ ඉල්ලීම

සර්වපාක්ෂික අන්තර්වාර පාලනයකට අවශ්‍ය සහාය දක්වන ලෙසට සියලුම දේශපාලන පක්ෂ වලට සහ අරගලය මෙහෙය වන සියලුම දේශපාලන කණ්ඩායම්වලට නැවතත් ආරාධනා කරන්නැයි සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක් උදෙසා සහාය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායම ත්‍රෛනිකායික මහා මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කේ පී එස් කුමාරසිරි, ලලිත් එල්ලාවල, සුදත් මංජුල නීතිඥ වසන්ත යාපා බණ්ඩාර වෛද්‍ය උපුල් ගලප්පත්ති, නීතිඥ උදයන කිරිදිගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, ජේෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර, අකිල එල්ලාවල සහ උදය කාන්ත ගුණතිලක යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ලිපියක් තෛනිකායික මහනාහිමිවරුන් වෙත පිළිගන්වමින් ඔවුන් මෙම ඉල්ලීම කර ඇත.

එම ලිපියේ මෙසේද සඳහන් වේ