පොහොර වලටත් මිල සූත්‍රයක්

පොහොර වලටත් මිල සූත්‍රයක්

පොහොර ආනයනය කරන සමාගම්වලට මිල සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරනවා.

පෞද්ගලික අංශය පොහොර අධික මිලකට අලෙවි කිරීම නිසා ගොවීන් ප්‍රශ්නවලට මුහුණ දෙන බවත් එනිසා රජය පොහොර ආනයනයට මැදිහත් වන බවත් අමාත්‍යවරයා ඊයේ පැවති සාකච්ඡාවක දී කියා සිටියා.