අරගල බිමේ රාමසාන් සමරයි

අරගල බිමේ රාමසාන් සමරයි

ගාලුමුවදොර පැවැත්වෙන අරගල භූමියෙහි 25 වැනි දිනය වන අදයි.

එහි මුස්ලිම් ජනතාව විසින් සිය රාමසාන් උත්සවය සමරනු ලැබීය.

අරගල භූමියෙහි සිටින තරුණ පිරිසට උපහාරයක් ලෙස රාමසාන් උත්සවය සමරනු ලබන බව ඊට එක්වූ මුස්ලිම් ජනතාව කියා සිටියි.