රූපලාවණ්‍ය ශිල්පීන් සහ විවාහ සැකසුම් ශිල්පීන් අරගලයට එක්වෙයි

රූපලාවණ්‍ය ශිල්පීන් සහ විවාහ සැකසුම් ශිල්පීන් අරගලයට එක්වෙයි

රජයට සහ ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් රූපලාවණ්‍ය ශිල්පීන් සහ විවාහ සැකසුම් ශිල්පීන්ගේ විරෝධතාවක් නෙළුම් පොකුණ අසල මේ වනවිට පැවැත්වෙනවා.

මේ අතර අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩල විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද (3) කොළඹ කොටුවේ සිට ජනාධිපති මාවත ඔස්සේ ගාලුමුවදොර අරගල භූමිය බලා ගමන් කළේය.

පිරිස ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීමට උත්සහ කළ අතර , පොලිසිය එම ප්‍රදේශයේ මාර්ග බාධක යොදා මාර්ගය අවහිර කරමින් විරෝධතාකරුවන්ගේ ගමනට බාධා එල්ල කළේය.

ගෝල්ෆේස් අරගල බිම 25 වන දිනටත් ක්‍රියාත්මකයි.