පරිඝණක පද්ධතිය බිඳ වැටෙයි – පාස්පෝට් හදන වැඩේටත් බාධා

පරිඝණක පද්ධතිය බිඳ වැටෙයි – පාස්පෝට් හදන වැඩේටත් බාධා

විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් ලබාගැනීම අද(05) තාවකාලිකව අත්හිටුවා තිබේ.

පරිඝණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් එම තීරණය ජනතාවට දැනුම්දෙන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.