අක්කරෙයිපත්තුවේ ගැටුමක් – පොලීසියේ 11ක් රෝහලේ

අක්කරෙයිපත්තුවේ ගැටුමක් – පොලීසියේ 11ක් රෝහලේ

අක්කරෙයිපත්තුව පාලමුණ මාර්ග බාධකයේදී ඊයේ (05) රාත්‍රියේදී පොලිසිය සහ පුද්ගලයින් පිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා

එහිදී පොලිස් නිලධාරීන් 11දෙනෙකු සහ තවත් පුද්ගලයෙක් තුවාල රෝහල් ගත කර තිබෙන බව පොලිසිය පවසනවා.