Homeප්රධාන පුවත්පොල්දූව මංසන්ධිය අසළට අති විශාල ජනතාවක්May 6, 2022 2:05 pm 0 පොල්දූව මංසන්ධිය අසළ “හොරුගෝගම”පරිශ්රයේ මේ මොහොත වන විට අති විශාල ජනතාවක් එක් රැස්ව සිටිනවා. ජල ප්රහාරක රථ මෙන්ම , දැඩි පොලිස් ආරක්ශාවක්ද යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ.