සජබය කථානායකවරයාගේ කාර්යාලය වටලයි

සජබය කථානායකවරයාගේ කාර්යාලය වටලයි

විශ්වාසභංගය විවාදයට ගැනීමට දිනයක් ඉල්ලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කථානායකවරයා හමුවීමට ගොස් තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ බුද්ධික පතිරණ ඉල්ලා සිටියේ විරෝධතාකරුවන්ට පහරදීම නතර කරන ලෙස කථානායකවරයා විසින් පොලීසියට නියෝග කරන ලෙස එහිදී ඔවුන් ඉල්ලා සිටියේය.