ජෝනිගේ නිවස අරගලකරුවන් කුඩු කරයි

කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දුගේ නිවස ද පුරවැසි අරගලකරුවන්ගේ ග්රහණයට හසු වී ඇති බව වාර්තා වනවා.
අරගලකරුවන් ඔහුගේ නිවසට ගිනි තබා බඩු භාණ්ඩ ආදිය කුඩුපට්ටම් කර තිබෙනවා.
ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ගේ ගිනි තබන ලද කාර්යාලයේ ඡායාරූප පහතින්..



