තාත්තා ආරක්ෂිතව ඉන්නවා – අපි රටින් පලා යන්නෑ

තාත්තා ආරක්ෂිතව ඉන්නවා – අපි රටින් පලා යන්නෑ

මහින්ද රාජපක්ෂ රට හැර පලා නොයන බව ඔහුගේ පුත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ විදෙස් පුවත් සේවයකට පවසා ඇත.

“අපි යනවා කියලා කටකතා ගොඩක් පැතිරෙනවා. අපි රටෙන් යන්නේ නෑ.

මගේ තාත්තා ආරක්ෂිතව ඉන්නවා. ඔහු ආරක්ෂිත තැනක ඉන්නවා. ඔහු පවුලේ අයත් එක්ක කතාබහ කරනවා.
වැඩි තවදුරටත් පවසා ඇත.