හිටපු අගමැති ඉන්න තැන ආරක්ෂක ලේකම් කියයි

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ ආරක්ෂිතව සිටින බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසනවා
ඇතිව තිබෙන තත්ත්වය සාමාන්‍ය වූ පසු ඔහුගේ ඉල්ලීම පරිදි එම ස්ථානයෙන් පිටව යනු ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර සිටියා.

