ඉන්ධන බෙදා හැරීම යළි අරඹයි

ඉන්ධන පිරවුම්හල් සඳහා පෙට්රල් සහ ඩීසල් නිකුත් කිරීම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා.
රටපුරා ඇඳිරිනීතිය පනවා ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සඳහා බාධා එල්ලවී තිබුණා.මේ අතර කොළඹ නගරයේ සහ ආසන්න ප්රදේශවල අදත් (11) ඉන්ධන ලබාගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණා.

