පිල්ලෙයාන් රටින් පලායයි

සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මැලේසියාවට පලා ගොස් ඇති බවට වාර්තා වෙනවා
ඒ කුලී බෝට්ටුවක ආධාරයෙනු යි.
ඔහු එතැනින් යුරෝපා රටකට යෑමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ඔහු යුරෝපීය රටවල් තුනක සිටින් පිරිස්වලට අවශ්‍ය පහසුකම් සපයා දෙන මෙන් ඉල්ලීම් කොට ඇති බවත් සඳහන්.
චෝදනා රැසකට වරදකරු වී බන්ධනාගාරගත ව සිටි ඔහු, මෑතක දී සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වීමෙන් පසු අමාත්‍ය ධුරයක් ද හිමි කරගත්තා.

