රුපියල හොඳටම බාල්දු වෙයි

රුපියල හොඳටම බාල්දු වෙයි

බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක අමරිකානු ඩොලරයේ විකුණුම් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එහි අද විකුණුම් මිල ලෙස සටහන් වන්නේ රුපියල් 380ක් ලෙසයි.