සමන් ඒකනායක යළිත් අගමැති ලේකම් ධූරයට

සමන් ඒකනායක යළිත් අගමැති ලේකම් ධූරයට

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා ඊයේ (12) පස්වරුවේ කොළඹ,
කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිලේකම් ගාමිණී සෙනරත් මහතා අතින්සිය පත්වීම්
ලිපිය ලබාගෙන තිබේ.

2015 – 2019 කාලය තුළ තෙවතාවක් අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතාගේලේකම්වරයා
වශයෙන් ඔහු කටයුතු කර තිබේ.