Homeඋණුසුම් පුවත්රනිල්ට සජිත් පිලේ සහය නෑMay 13, 2022 3:27 pm 0 නව අග්රාමාත්යවරයා ලෙස පත්වූ රනිල්වික්රමසිංහ මහතාට සහාය නොදීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් තවදුරටත් පාර්ලිමේන්තුවේ ප්රධාන විපක්ෂයලෙසින් කටයුතුකිරිමට නියමිතය.