මන්ත්‍රීවරයෙකුටත් පොලීසියේ 6ක් ආරක්ෂාවට

මන්ත්‍රීවරයෙකුටත් පොලීසියේ 6ක් ආරක්ෂාවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව හය (06) දක්වා ඉහළ නංවා තිබෙනවා.

චක්‍රලේඛයකයේ දැක්වෙන පරිදි, පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව මෙම ආරක්ෂාව වැඩි කර ඇති අතර ඒ අනුව පොලිස් නිලධාරීන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට උප පොලිස් පරීක්ෂකවරයෙකු ද ඇතුළත් වනවා.

මීට පෙර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හෝ හතර දෙනෙකු අතර ලබා දී තිබුණා.