හිටපු අගමැති රැකගන්න ත්‍රිකුණාමලයට විශාල ආරක්ෂාවක්

හිටපු අගමැති රැකගන්න ත්‍රිකුණාමලයට විශාල ආරක්ෂාවක්

ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කර ඇතැයි පොලිසිය පවසයි.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින හෙයින් ආරක්ෂක විධිවිධාන මෙසේ දැඩි කළ බව වාර්තා වෙනවා.

මේ යටතේ නගරය පුරා යුද හමුදා හා පොලිස් මාර්ග බාධකද වැඩි කරනු ලැබ ඇත.