පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පොල්දූව මංසන්ධියෙන් වසා දැමේ

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පොල්දූව මංසන්ධියෙන් වසා දැමේ

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය දියත උයන අසළ පොල්දූව මංසන්ධියෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබෙනවා

විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.