Homeප්‍රධාන පුවත්අන්තරේ විරෝධතාවයට කදුළු ගෑස් සහ ජල ප්‍රහාරMay 19, 2022 4:15 pm 0 අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට පොලිසිය කොළඹ කොටුව ප්‍රදේශයේදී ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය මේ වන විට ක්‍රියා කරමින් සිටියි.