IOC සමාගමෙන් දැනුම් දීමක්

වහාම ක්රියාත්මක වන පරිදි IOC ඉන්ධනහල්වලින් පෙට්රල් පමණක් වාහනවලට ලබා දීමට පියවර ගෙන තිබෙන බව IOC සමාගම දැනුම් දෙනවා
ඒ අනුව ඉන්ධන පිරවුම්හල් හරහා කෑන් සහ බෝතල් සඳහා පෙට්රල් නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කර තිබෙන බවයි පැවසෙන්නේ.

