නව ජනවරමකට ඉඩ දියවු, HND සිසු විරෝධතාවයට කඳුළුගෑස් සහ ජල ප්‍රහාර

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය (HND) විසින් සංවිධානය කර තිබූ සිසු උද්ඝෝෂණයකට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසළ ඇති බැංකු මාවත ආසන්නයේ දී ය.
අද (21) දිනයේ මෙම සිසුන් හට අධිකරණය විසින් ප්‍රදේශ කිහිපයකට ඇතුළු වීම තහනම් කරමින් නියෝගයක් ද ලබාදී තිබුණා.



