කොල්ලුපිටියේ සිට ගෝල්ෆේස් පිටියට විරෝධතා පා ගමනක්

කොල්ලුපිටියේ සිට ගෝල්ෆේස් පිටියට විරෝධතා පා ගමනක්

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන හා විශ්වවිද්‍යාල සිසුන්ගේ සහභාගීත්වයෙන් විරෝධතා පාගමනක් ආරම්භ කර තිබේ.
ඒ, ගාලු මුවදොර ජනතා විරෝධයට අදට දින 50ක් සපිරීම නිමිත්තෙනි.

මෙම විරෝධතා පාගමන කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර ජනතා විරෝධය පැවැත්වෙන ගෝඨාගෝගම පරිශ්‍රය දක්වා ගමන් කරනු ඇති.

ගාලු මුවදොර නිර්පාක්ෂික ජනතා විරෝධය ආරම්භ කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් 09වැනිදාය.

COMMENTS