රන් මිල යළි ඉහළට

රන් මිල යළි ඉහළට

ඇමරිකානු ඩොලරය සාපේක්ෂව පිරිහීමත් සමඟ ලෝක වෙළඳපොලේ රන් මිල යළි ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල සති අන්තය වනවිට ඇමරිකානු ඩොලර් 1,853 ඉක්මවූවා.

මෙලෙස රන් මිල ඉහළ යාමක් දක්නට ලැබෙන්නේ අඛණ්ඩ දෙවන සතියටයි.