රනිල්ගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද (29) පස්වරු 6.45ට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
අග්‍රාමාත්‍යවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය සිදු කෙරෙන්නේ, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳවයි.

