පුද්ගලයන් 22ක් සමඟ ගුවන් යානයක් අතුරුදන්

පුද්ගලයන් 22ක් සමඟ ගුවන් යානයක් අතුරුදන්

නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් පෞද්ගලික ගුවන්යානයක් පුද්ගලයන් 22
දෙනෙකු සමඟ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කුඩා කුඩා ගුවන්යානය ඉරිදා දිනයේදී පොක්හාර සිට ජොම්සෝම් දක්වා ගමන්ව කරමින්
තිබියදී මෙසේ අතුරුදන්ව තිබේ.

එම ගුවන්යානය කැනඩාවේ නිෂ්පාදිත Twin Otter ගුවන්යානාවක් වන අතර එය Tara Air
සමාගමට අයිති එකක් වෙයි.

https://bit.ly/3GsywNg