ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට දක්වා කල් තැබේ

ශෂී වීරවංශ මහත්මියගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට (31) දිනය දක්වා කල් තබා තිබෙනවා
ව්‍යාජ ගමන් බලපත්‍ර සිද්ධියට අදාළව රිමාන්ඩ් කර සිටි ශෂී වීරවංශ මහත්මියගේ ඇප ඉල්ලීම වෙනුවෙන් අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලැබී තිබෙන වාර්තා වෙන්නේ .

