මහින්ද පහර දුන් නිසාද සංගා ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ ? – සංගාගෙන් පිළිතුරු

මහින්ද පහර දුන් නිසාද සංගා ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ ? – සංගාගෙන් පිළිතුරු

තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ මහින්ද රාජක්ෂ මහතාගේ පහරදීමක් නිසා බවට තමන් පැවැසුවේ යැයි සඳහන් කරමින් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසා ඇත.

ඔහු මේ බව තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

COMMENTS