මහින්දගේ ගෙදර හදන්න කෝටි 100ක් අනුමත කරලා

මහින්දගේ ගෙදර හදන්න කෝටි 100ක් අනුමත කරලා

හිටපු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රැදී සිටින කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවස අලුත් වැඩියා කිරීම සඳහා රුපියල් කෝටි සියයක මුදලක් අනුමත කර ඇති බව මහරගම නගර සභා මන්ත්‍රී ධනුෂ්ක රාමනායක කියයි.

අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම හෙළිදරව්ව කර ඇති අතර අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ කටයුතු කරන සමයේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මගින් ඒ සඳහා මුදල් අනුමත කරගෙන ඇත්තේ අග්‍රාමාත්‍යය වැය ශීර්ෂය යටතේ බවද ධනුෂ්ක මෙහිදී වැඩ දුරටත් කියයි.

අදාළ වීඩියෝව පහතින්,