රාජ්‍ය ආයතන කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් නව ගැසට්ටුවක් එළියට

රාජ්‍ය ආයතන කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් නව ගැසට්ටුවක් එළියට

විවිධ අමාත්‍යවරුන් යටතේ පවත්නා කාර්යයන් සහ විෂය පථයන් නව ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

එම ගැසට් නිවේදනය මෙතැනින්