Homeඋණුසුම් පුවත්ඉන්දියාවෙන් තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක්May 31, 2022 2:02 pm 0 ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ දිනයේ දී කොළඹට ළඟාවී තිබේ. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත. https://bit.ly/3m3X2Lb